ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ, A කාණ්ඩයෙන් තරඟවදින ඉන්දීය හා හොංකොං කණ්ඩායම් අතරයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ පළමු තරඟය ජය ගත් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු දෙකක් ලබා ගනිමින් A කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා.

