විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු පරීශ්‍රය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුව අසාමාන්‍ය ලෙස විදුලි බිල ඉහල දැමීම හේතුවෙන් ජන ජීවිතය බලවත් පීඩනයකට ලක්ව ඇති බවයි.

