ජනපති මැදුරෙන් හමු වූ මුදල් අධිකරණය භාරයට

ජූලි 9 වැනි දා ජනාධිපති මන්දිරයේ තිබී සොයගෙන පසුව පොලීසියට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල ඊයේ (28) කළ නියෝගයට අනුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී තිබේ.