වෙළෙඳපොළේ මාළු මිල ගණන් සීඝ්‍රරයෙන් ඉහළ ගොස් තිබේ.
ඉන්ධන අර්බුදය ධීවරයින් සඳහා එල්ල කර ඇති බලපෑම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවවෙළෙඳුන් පෙන්වා දෙයි.පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තලපත් රු.2,200ක්, කොප්පරා රු.2,300ක්, තෝරා රු.2,500ක්, පරව් රු.1,500ක්, කුම්බලාවො රු.1,300ක්, ඉස්සෝ රු.1,300ක්, සාලයෝ රු. 8,00ක් වශයෙන් කිලෝග්‍රෑම්යක තොග මිල පවතී.

