මෙරටින් යවන සියලුම තැපැල් භාණ්ඩ රුසියාවෙන් භාරගැනීම අත්හිටුවයි

රුසියාව ට ගුවන් මගින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙරටින් රුසියාවට වාණිජමය ගුවන්ගමන් නැවැත්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.