අද සිට පැය 02 යි විනාඩි 15 ක විදුලි කැපීමක්

අද සිට දවස් 3ක් පැය 02 යි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.