විදුලි බිඳවැටීම් සිදුව ඇති ප්‍රදේශවල අද විදුලි යථාතත්ත්වයට

විදුලි බිඳවැටීම් සිදුව ඇති ප්‍රදේශවල විදුලි සැපයුම අද (28) දිනය තුළ යථාතත්ත්වයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.