බුද්ධි අංශයට අරාබි භාෂා පුහුණුව

අන්තවාදය හා ජාතිවාදය පතුරුවන ඉස්ලාම් අන්තවාදී සංවිධාන විසින් මෙරටට රැගෙන එන අන්තවාදී අදහස් ඇතුළත් පොත්පත් හඳුනාගෙන ඒවා රට තුළට ඒම වැළැක්වීම සඳහා බුද්ධි අංශ නිළධාරීන්ට අරාබි භාෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.