කොරෝනා වෛරසයට එරෙහි මොඩර්නා එන්නතේ අතුරු ප්‍රතිඵලයක් පිළිබඳව අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා..
ඒ අනුව එන්නත ලබාදීමෙන් දින 11කට පමණ පසුව හමේ පිළිස්සුම් පැල්ලම් දැකීමට හැකිවන බවයි එම පිරිස උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වනවිට මෙම එන්නත භාවිත කල 12 දෙනෙකුට පමණ මෙම ආකාස්මීයතාව ඇතිවී තිබෙනවා බව සඳහන්.

