තමන්ගේම උපන් දිනය දවසේ අම්මව පුදුම කරවපු ඡායාරූප ශිල්පයා

ආදරණීය අම්මා කියන්නේ අපිට මුළු ලෝකෙම. ඉතිං තමන්ගේම උපන් දිනය දවසට බොහෝ දෙනා එක එක දේවල් කරන්න හුරු වෙලා ඉන්නවා. පාටි දෙනවා ,ඒ වගේ බොහෝ දේවල් කරනවානේ, මේ සමන් පෙරේරා මහත්මයා කරලා තියෙන්නේ. තමන්ගේ උපන්දිනය දවසේ අම්ම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා අම්මව පුදුම කරවලා තියනව. අහලම බලන්නකෝ

වීඩියෝව පහතින්