මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට බරවාහන ලයිසන් නිකුත් නොකරයි

වසරක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත‍්‍ර නිකුත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ජනවාරි පළමු වනදා සිට බර වාහන රියදුරු බලපත‍්‍ර සදහා ඉල්ලුම් කරන පුද්ගලයන්ට එය පරීක්‍ෂා කිරීම සදහා පරීක්‍ෂණයකට යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.