මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් 27,061 – සමස්ත රෝගීන් 35,763 දක්වා ඉහලට

තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 35,763ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061කි.

කොවිඩ් ආසාදිත රෝගීන්  8,542ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.