කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 251 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් බව ද , ඔවුන් තහහුරු වී තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 18,742 දක්වා ඉහළ ගොස් තිබේ.<
මෙරටදී මේ දක්වා හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන වන්නේ 22,279කි.

