තවත් කොරෝනා ආසාදිතයන් 410 දෙනෙකු අද (27) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 16,226 ක්.
තවත් පුද්ගලයින් 5,703 දෙනකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 22,028 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ

