කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 465 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,962ක් බවය.

You cannot copy content of this page : News Buwa