මහනුවරට භූ කම්පනයක්

අද (18) පෙරවරුවේ මහනුවර දිසත්‍රික්කයේ සුළු භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

මහනුවර ගුරුදෙනිය , අඹකොටේ, පල්ලෙකැලේ ,දිගන ප්‍රදේශයේ එම සුළු භූ කම්පන තත්ත්වය වාර්තා වී ඇත.