රමන්දිව් ඇන්ඩෲ කියන්නේ ගායන පරම්පරාවට නවකයෙක් උනත් කළින් ඉදන්ම මාධ්‍යයත් එක්ක සම්බන්ද වී සිටි තරුණයෙක්. ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයන් රැසක සේවය කළ මොහු වර්තමානය වන විට කුවේට් වලට යනවා. මේ කොරෝනා තත්ත්වයන් එක්ක අපි හැමෝටම වගේ කුවේට් වලටත් බලපා තියන කොරෝනා වසංගතය නිසා ඒ රටත් මාස ගානකට වහන්න සිද්ද වෙනවා. ඉතිං මොහු , ඒ දවස් වල අලුත් වැඩක් කරලා තියනවා. ඒ තමයි ඔහුගේම ගීතයක් එළිදක්වා තිබීම
සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට වන තරමට ලස්සන වැඩක් කරලා තියන නිසා අපිත් හිතුව ඔහුගේ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න.
පහතින් නරබන්න
රමන්දිව් ඇන්ඩෲ
පද – තරංග රුක්ශාන්
සංගීතය – තිලී නිම්මා


