කොළබ – බදුල්ල බස් රථයේ පැමිණි පුද්ගලයෙකුට කොරෝනා

බණ්ඩාරවෙල හාලි-ඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් හමු වී තිබෙනවා. ඔහු පැමිණි ලංගම කොළබ – බදුල්ල බස් රථයේ පැමිණි සියළු දෙනා ද නිරෝදායනය කර තිබෙනවා