සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2296ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2296ක් දක්වා වර්ධනය වී තිබේ. ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2805ක් වාර්තා වෙයි.

මිය ගිය ආසාදිතයන් ගණන 11ක් වන අතර තවත් ආසාදිතයන් 498ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.