කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2,682 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර ආසාදිතයින් 2,000ට වඩා වාර්තා වූ රටවල් අතරින් මරණ අඩුවෙන්ම වාර්තා වූ රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

You cannot copy content of this page : News Buwa