ජුනි 29 පාසල් ආරම්භය සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එදින පාසලට ළමුන් නොගෙන්වන බවයි අධ්‍යාපන අමත්‍යවරයා පැවසුවේ. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එදිනට පැමිණිය යුතු වනවා.
ජූලි 06 වන සඳුදා දිනයේ දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ වනවා.
එදින පාසල් ආරම්භ වන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 13 ශ්‍රේණිය සිසුන්ට පමණක් වනවා.
ජූලි 17 දක්වා මෙම ශ්‍රේණි වල දරුවන්ට පාසැල් පැවැත්වෙනවා.
ජූලි 20 දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ වනවා.
10 ශ්‍රේණිය සහ 12 ශ්‍රේණිය සිසුන් පමණක් එදිනට පැමිණිය යුතු වනවා.
ජුලි 27 වනදා 3,4,6,7,8,9 ශ්‍රේණි වෙනුවෙන් පාසල් ආරම්භ වනවා.

