බ්‍රසීලයේ ගෙවීගිය දිනයේ නව ආසාදිත මරණ 1,473ක් සමග එරට මරණ ඉතාලියේ මරණ අභිභවමින් ඉහළට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ 34,021කි.

You cannot copy content of this page : News Buwa