මුළු ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 65 ඉක්මවයි – මරණ ලක්ෂ 4ට ආසන්නයි

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ හත්දහසකට අධිකයි.

වර්තමානයේ ලෝකය පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින් පවතින කොරනා හෙවත් කොවිඩ් වසංගතයෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රාජ්‍යය බ්‍රසීලයයි.

ගත වූ පැය 24 තුළත් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්ය.
එම සංඛ්‍යාව 1,269 කි. සමස්ත මරණ සංඛ්‍යාව 32,568 කි.
බ්‍රසීලයෙන් ආසාදිතයන් 584,562 ක්