ගතවූ පැය 24දී ආසාදිතයන් 8171ක්

ඉන්දියාවෙන් ගතවූ පැය 24දී අලුතින් ආසාදිතයන් 8,171 ක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 204 ක්.

ඒ සමග එරට සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයට ආසන්න වී තිබේ.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ  5,608 ක් ලෙසින්.