සුවය ලැබූ කොරෝනා රෝගීන් 811ක් දක්වා ඉහලට

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගයින් 10 දෙනෙකු පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට පුර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් 811ක් දක්වා ඉහල ගොස් තිබේ.