ඉතාලියේ කොරෝනා මරණ 33000 ඉක්මවයි – ආසාධිතයන් ලක්ෂ 2යි

ඉතාලියේ ඊයේ (30දා) දිනය වනවිට ඉතාලියේ කොවිඩ් සමස්ත ආසාධිතයන් 232,664 මරණ 33,340 වාර්තා වු බව ඉතාලි විදෙස් මාධ්‍ය සදහන් කර තුබුණා. ඊයේ (30දා) දිනයේදි කොවිඩ් පරික්ෂණ 69,342 ක් සිදු කර නව ආසාධිතයන් 416 ක් සොයාගත බවත් මරණ 111 ක් වාර්තා වු බවත් සදහන්.

සුව වු කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාව 155,633 දක්වා වර්ධනය වන විට රෝගින්ගේ සංඛ්‍යාව 43,691 දක්වා අඩු වී තිබේ.