රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 4142 දක්වා ඉහළට

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුසියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා ඇත. ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 161ක් වාර්තාවිමත් සමග එරට සිදු වූ මරණ සංඛ්‍යාව 4142ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම රටවල් අතර තුන්වන ස්ථානයේ රැදී සිටින රුසියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට තුන් ලක්ෂ 80,000ට ආසන්න වී තිබේ.