කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහලගොස් තිබෙනවා.

You cannot copy content of this page : News Buwa