IOC ඉන්ධන මිල ඉහළට

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ‍ඔක්ටේන් 92 වර්ගය රුපියල් 5කින් ඉහළ යනු ඇත.