මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” යුරෝපාකරයට දිස් වූ ආකාරය දැක්වෙන දසුන් පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම වසරේ දිස්වන පුරහඳ වලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හඳුන්වන පුරහඳ ලෝකයේ රටවල් රැසකට ඉහළ අහසේ දර්ශනය වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


