මෙරට නිෂ්පාදිත ගිනි අවියක් නිති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මල්ලාවි ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මල්ලාවි අයියන්කුලම් ප්රදේශයේ දී පොලීසිය විසින් සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසීය පැවසුවේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි පුත්තුවෙට්ටුවාන් ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

