ජපානය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252 ක් සහ තවත් මරණ 7 ක් ඊයේ දිනයෙදී වාර්තා වී තිබේ , නව රෝගීන්ගෙන් 83ක් ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වී තිබේ. මේ වන විට ජපානය පුරා ඇති මුළු රෝගීන් 4,618 ක් වෙයි. මරණ 91 දක්වා ඉහළ ගොස් තිබේ.

You cannot copy content of this page : News Buwa