කොරියාවේ ඉදන් කොරනා ගැන අපේ කොල්ලෙක් කිව්වා සංවේදී කතාව – Video

දකුණු කොරියාවට මේ දවස්වල කොරෝනා වෛරසය පැතිරී ගොස් තියනවා. ලංකාවේ කොල්ලෝ බොහෝ පිරිසක් දකුණු කොරියාවේ රැකියාවලට ගිහින් දුක් විදිනවා. ඉතිං සමාජජාල ඔස්සේ මේ පිලිබදව විශේෂ කතාබහකට ලක්වෙලා තියනවා.

මේ කතා බහ අතරම ලංකාවේ අඩුමානසික තත්වයේ , සමාජජාලවල සැරිසරන පුද්ගලයන් කිහිපදෙනෙක් “ලංකාවේ මිනිස්සුන්ට කොරෝනා බෝකරන්න ලංකාවට නම් එන්න එපා ” යනුවෙන් කිහිපදෙනෙක් මුහුනුපොතේ සදහන් කර තියනවා. ඒ දේවල් වලට පිළිතුරු දෙමින් එක් තරුණයෙක් මේ සම්බන්දයෙන් දකුණු කොරියාවේ සිට වීඩියෝවක් මගින් අදහස් පලකරන ආකාරයක් මේ.