මේ දිනවල මුහුණු පොතේ අපූරු ෆොටෝ ෂූට් එකක් ගැන බොහෝ දෙනෙක් කතාබහට ලක්වෙලා තියනවා. ඒ ඉන්දියාවේ කපල් එකක් වගේ හැඩ ගැහුණු තරුණ ජෝඩුවක් ගැන. ඉතිං මන් අහලා බැලුවා මේ ෆොටෝ ෂූට් එක කරපු දක්ෂ කැමරා ශිල්පිනිගෙන්ම මේ කතාවේ ඇත්ත නැත්ත මොකක් ද කියල. ඇය නම් කිවුවේ මේක ෆොටෝ ෂූට් එකක් පමණයි, ඒ දෙන්න සැබෑ පෙම්වතුන් නෙවෙයි කියල.
සරසි නෙත්මිණි – La sara photography










