යුක්‍රේන ජනාධිපති ආර්යාවට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබේ. ජනාධිපති ආර්යා 42 හැවිරිදි ඔලීනා සෙලෙන්ස්කි ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
View More යුක්‍රේන ජනපති ආර්යාවට කොවිඩ්Category: Slider
අගෝස්තු පළමුදාට පෙර කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීමට සුදානමක්
කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා…
View More අගෝස්තු පළමුදාට පෙර කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීමට සුදානමක්බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්
පසුගිය සති කිහිපයක දත්ත පරිශීලනය කිරීමේදී කිරීමේ දී රිය අනතුරුවල යම් ඉහළ යාමක් පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා. මේ හේතුවෙන් ජුනි මස 15 වන දින සිට…
View More බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්මුඛ ආවරණ නීතිය කඩ කළොත් පවුම් 100ක දඩ
පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන ඕනෑම අයෙකු මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කරමින් නව නිතීයක් හඳුන්වා දිමට එංගලන්තය පියවර ගෙන තිබේ. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම…
View More මුඛ ආවරණ නීතිය කඩ කළොත් පවුම් 100ක දඩකොරෝනා ආසාදිතයින් 1905 දක්වා ඉහළට
මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1905 දෙනෙකු දක්වා ඉහළ ගොස්…
View More කොරෝනා ආසාදිතයින් 1905 දක්වා ඉහළටපාසල් ළමුන්ගේ විවේක කාලයේ වේලාවන් වෙනස්වෙයි
පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය…
View More පාසල් ළමුන්ගේ විවේක කාලයේ වේලාවන් වෙනස්වෙයිපාමංකඩ රිය අනතුරෙන් මිය ගොස් ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ දියණියක්
පාමංකඩ ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (14) සිදුවූ අනතුරෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසනවා. මෙම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල…
View More පාමංකඩ රිය අනතුරෙන් මිය ගොස් ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ දියණියක්දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් රාජකාරියෙන් ඉවත් වෙයි
දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට රාජකාරියෙන් ඉවත්ව තිබේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ…
View More දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් රාජකාරියෙන් ඉවත් වෙයිඉන්දීය සුපිරි නළුවෙක් සියදිවි නසා ගනියි
බොලිවුඩ් නළු සුශාන්ත් සින්ග් රාජ්පුත් සියදිවි හානිකරගෙන තිබේ. මුම්බායිහි පිහිටි සිය නිවසේ දී ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට…
View More ඉන්දීය සුපිරි නළුවෙක් සියදිවි නසා ගනියි29 වන දා සිට ආරම්භ කිරීමට සුදානම් වන උපකාරක පන්තිවල ගැටළු
වෘත්තීය ලෙස සේවය කරන ගුරුවරු මුහුණ පෑමට සුදානම් වන ගැටළු රැසක් ගැන මේ දිනවල කතා බහට ලක්වී තිබෙනවා. ලබන 29 සිට උපකාරක පන්ති ද ආරම්භ…
View More 29 වන දා සිට ආරම්භ කිරීමට සුදානම් වන උපකාරක පන්තිවල ගැටළු
