කොරෝනා වෛරසය ආසාදිතව සිට පසුව රෝහලකට ඇතුළත් කෙරුණු බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ 8 හැවිරිදි දියණිය රෝහලෙන් පිටව ගොස් තිබේ. ඇය සහ දියණිය…
View More කොරෝනා ආසාදිතව සිට නිළි ඓශ්වර්යා රායි සහ දියණිය සුවය ලබයිCategory: Slider
සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2296ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2296ක් දක්වා වර්ධනය…
View More සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2296ක් දක්වා ඉහළටකන්දකාඩු ආසාදිත පොකුර 597ක්
අද (28) දින උදෑසන වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ ව කොරෝනා ආසාදිත පුද්ගලයින් 597 දෙනෙක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19…
View More කන්දකාඩු ආසාදිත පොකුර 597ක්ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන්
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 95ක් පමණ මේ වන විට බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන්…
View More ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන්සමයංගේ ගෝලයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ සමයං නමැත්තාගේ සමීපතමයෙකු කඩුවෙල, කොරතොට, මැණිකාගාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි.…
View More සමයංගේ ගෝලයෙක් අත්අඩංගුවටමෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්
මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 5480 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලය තුල වෛරසය හේතුවෙන් මරණ 306ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
View More මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 2121 දක්වා ඉහලට
තවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලැබීමත් සමග කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් ගණන 2121 දක්වා ඉහල ගොස් ඇත.
View More සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 2121 දක්වා ඉහලටවැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහහුරු වෙයි
වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඊයේ (26) මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 12 දෙනා අතර…
View More වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහහුරු වෙයිඅනිද්දා සිට දිවයිනේ තද වැසි තත්ත්වයක්
අනිද්දා සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහිදි බස්නාහිර ,සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලට වැසි වාර කිහිපයක්…
View More අනිද්දා සිට දිවයිනේ තද වැසි තත්ත්වයක්IDH රෝහලෙන් පැනගිය ආසාදිතයා යළි කන්දකාඩුවට
අයි.ඩී.එච් රෝහලෙන් පැන ගොස් සිටියදී හමුදා බාරයට ගත් කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන්…
View More IDH රෝහලෙන් පැනගිය ආසාදිතයා යළි කන්දකාඩුවට
