රජයේ සේවකයන් සඳහා බැංකු මඟින් දේපල හා වාහන ණය ලබා දීමට පියවර ගෙන තිබෙනවා සහන පොළී ණය අනුපාතයක් යටතේ මෙය සිදුවනු ඇති. ණය සඳහා අය…
View More රජයේ සේවකයින්ට සුබ ආරංචියක් – ණය ලබා දීමට පියවරCategory: Slider
වැල්ලවත්ත හුදකලා කෙරේ
වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව යුද…
View More වැල්ලවත්ත හුදකලා කෙරේප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ටත් කොරෝනා
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව 42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වී…
View More ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ටත් කොරෝනාසුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 26,353 දක්වා ඉහළට
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 701 දෙනෙක් අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ…
View More සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 26,353 දක්වා ඉහළටබේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදමයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබේ. කෙසේවෙතත් එම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරිම සිදුවන අතර ප්‍රවේශ…
View More බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදමයිකොළඹින් නව ආසාදිතයින් 309ක්
ඊයේ (15) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 688 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව…
View More කොළඹින් නව ආසාදිතයින් 309ක්කොරෝනා මරණ ගණන 157ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී…
View More කොරෝනා මරණ ගණන 157ක් දක්වා ඉහළටප්රදේශ දෙකක් හුදකලා කෙරේ
පානදුරේ තොටවත්ත සහ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුරේ අලුපොත යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
View More ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 05 මරණ දඬුවම
හෝමාගම මහාධිකරණය විසින් පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියමකර තිබේ. ඒ, 2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයෙක්ව…
View More පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 05 මරණ දඬුවමවව්නියාවේ ප්‍රධාන පාසල් 4ක් වසා දැමේ
වව්නියාවේ ප්‍රධාන පාසලක සිසුවියක හට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙන බවට තහවුරු වි තිබිම හේතුකොටගෙන එම පාසල ඇතුළු තවත් පාසල් හතරක් වසා දැමීමට පියවර ගෙන…
View More වව්නියාවේ ප්‍රධාන පාසල් 4ක් වසා දැමේ
