කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට…
View More දැනටමත් කොරෝනා ආසාදිතයින් 142,378 පූර්ණ සුවය ලබයිCategory: Slider
සයිනොෆාම් එන්නත් ලක්ෂ 5ක් මෙරටට ගෙනෙයි
චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළ…
View More සයිනොෆාම් එන්නත් ලක්ෂ 5ක් මෙරටට ගෙනෙයි1 වෙනිදා සිට ගුවන්තොටුපළ විවෘතයි
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි 01 වනදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන්…
View More 1 වෙනිදා සිට ගුවන්තොටුපළ විවෘතයිමත්පැන් අලෙවියට අවසර නෑ – හමුදාපති
සුපිරි වෙළෙඳසැළ් තුළ මත්පැන් අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජුනි මස 07…
View More මත්පැන් අලෙවියට අවසර නෑ – හමුදාපතිරුපියල් 5,000 දීමනාව නැවතත්
රුපියල් පන්දහසේ දීමනාව ආර්ථික අපහසුතා ඇති අයට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යළිත් යොමු වී තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවු සංචරණ සිමා සමඟ කිසිදු ආර්ථික හැකියාවක්…
View More රුපියල් 5,000 දීමනාව නැවතත්කොරෝනා එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
මේ වන විටත් දරුණු ලෙස පැතිර යන කොරොනාව කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම වසර අවසානයට පෙර ලංකාවේ ජනගහනයෙන් 50% වැඩි පිරිසක් එන්නත්කරණය කිරීමට…
View More කොරෝනා එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතියකොරෝනා ආසාදිතයින් 166,484 – සුවය ලැබූ ගණන 139,947
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට…
View More කොරෝනා ආසාදිතයින් 166,484 – සුවය ලැබූ ගණන 139,947ලබන මස 7 දක්වා රට lock down – හෙට ,31 සහ 4 වෙනිදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට අවස්ථාවක්
දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිතයි. එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙනු ලබනවා.…
View More ලබන මස 7 දක්වා රට lock down – හෙට ,31 සහ 4 වෙනිදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට අවස්ථාවක්වෛද්යවරුන්ගේ පවුල්වලට කොරෝනා එන්නත ලබාදීමට තීරණයක්
අද (24) හා හෙට (25) දිනවලදී කොවිඩ් මර්ධන එන්නත වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට තීරණයක් ගෙන තිබෙනවා.
View More වෛද්‍යවරුන්ගේ පවුල්වලට කොරෝනා එන්නත ලබාදීමට තීරණයක්ඖෂධ යැයි කියා හෙරොයින් රැගෙන ගිය පුද්ගලයා මාට්ටු
රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. ඉංගිරිය කැටකැඩැල්ල පොලිස්…
View More ඖෂධ යැයි කියා හෙරොයින් රැගෙන ගිය පුද්ගලයා මාට්ටු
