ලිට්රෝ ගෑස් සමාගම මේ බව නිවේදනය කලේ , ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණ තිබේ. නමුත් අද දිනයේ ගෑස් බෙදාහැරීමක් සිදුනොවන බව…
View More තවත් ලිට්රෝ ගෑස් නෞකාවක් දිවයිනටCategory: Slider
අද සිට පැය 02 යි විනාඩි 15 ක විදුලි කැපීමක්
අද සිට දවස් 3ක් පැය 02 යි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
View More අද සිට පැය 02 යි විනාඩි 15 ක විදුලි කැපීමක්උතුරු කොරියාව මිසයිල 08ක් අත්හදා බලයි
උතුරු කොරියාව කෙටිදුර බැලැස්ටික් මිසයිල 08ක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි. දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ ඊයේ (04) අත්හදා බැලූ එම මිසයිල නැගෙනහිර මුහුදු…
View More උතුරු කොරියාව මිසයිල 08ක් අත්හදා බලයිලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 යි
ලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ…
View More ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 යිදිවයිනේ සියලුම පාසැල් හෙට ඇරඹේ
දිවයින පුරා පාසල් වල පළමු වාරයේ දෙවන අදියර හෙට (06) ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.
View More දිවයිනේ සියලුම පාසැල් හෙට ඇරඹේහෙට සිට නැවතත් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරේ – අද විදුලි කප්පාදුවක් නෑ
හෙට (06) සිට 12 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුවට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව හෙට සිට 10 වනදා දක්වා…
View More හෙට සිට නැවතත් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරේ – අද විදුලි කප්පාදුවක් නෑරංගන ශිල්පිනි සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
රංගන ශිල්පිනි සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (04) ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති…
View More රංගන ශිල්පිනි සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයිනතාශාගේ එළියට ආපු ඡායාරූපයේ ඇත්ත කතාව ඇයම හෙළිකරයි
නතාෂා පෙරේරා කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ තාරකාවක්. ඇගේ ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වුණා. එම ඡායාරූපය පිළිබඳ ඇය සිය Facebook…
View More නතාශාගේ එළියට ආපු ඡායාරූපයේ ඇත්ත කතාව ඇයම හෙළිකරයියුක්රේන් භුමියක් රුසියානු පාලනයට
යුක්රේන් භුමියෙන් පහෙන් එකක කොටසක් මේ වන විට රුසියානු පාලනයට යටත්ව ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ලක්සන්බර්ග් නියෝජිතයින් පිරිසක් අමතමින් යුක්රේන ජනාධිපතිවරයා මේ…
View More යුක්රේන් භුමියක් රුසියානු පාලනයටලාෆ්ස් ගෑස් රුපියල් 6,000කට අධික මිලකින් ඉහළ යෑමට සුදානමක්
ලාෆ්ස් ගෑස් සිලින්ඩර ලබන සතියේ වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි බවත් එම සමාගමේ ප්රකාෂවරයෙක් සඳහන් කළේ, ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ යනු ඇති බවය.…
View More ලාෆ්ස් ගෑස් රුපියල් 6,000කට අධික මිලකින් ඉහළ යෑමට සුදානමක්
