ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ, A කාණ්ඩයෙන් තරඟවදින ඉන්දීය හා හොංකොං කණ්ඩායම් අතරයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තමන්…
View More ඉන්දීය හා හොංකොං කණ්ඩායම් අතර තරගය අදයිCategory: Slider
ඉන්ධන බෙදාහැරීම වේගවත් කෙරේ
පෙට්‍රල් සහ ඩීසල් බෙදාහැරීම මේ වනවිට කාර්යක්ෂම කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දින 04 තුළ පැවැති ඉන්ධන…
View More ඉන්ධන බෙදාහැරීම වේගවත් කෙරේඉරාක අරගලකරුවනුත් ලංකාව අනුගමණය කරයි
පාලනයට එරෙහි අරගලක නිරත ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයේ නාන තටාකය භුක්ති විඳින අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, විරෝධතාකරුවන්…
View More ඉරාක අරගලකරුවනුත් ලංකාව අනුගමණය කරයිදිස්ත්රික්ක 4 කට නායයෑමේ අනතුරු
කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් බුලත්සිංහල, උඩුදුම්බර, අඹන්ගඟ කෝරළය සහ අයගමට යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුර ඇඟවීම් නිකුත් කර තිබේ.
View More දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරුඋද්ඝෝෂකයින් 25ක් අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
View More උද්ඝෝෂකයින් 25ක් අත්අඩංගුවටජොන්ස්ටන්ට අධිචෝදනා භාරදෙයි
2012 වසරේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම…
View More ජොන්ස්ටන්ට අධිචෝදනා භාරදෙයිපුද්ගලයෙක් දුම්රියට පනී
දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල බිංගෙය ආසන්නයේදී අද අලුයම 5.55ට පමණ මෙම පුද්ගලයා දුම්රියට පැන ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය…
View More පුද්ගලයෙක් දුම්රියට පනීලංකාවට උදව් කරන්න හදන ජපන් සැලැස්ම
ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදාගැනීමේ අරමුණින් ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
View More ලංකාවට උදව් කරන්න හදන ජපන් සැලැස්මඅතුරුදන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් සොයා ගැනේ
අතුරුදහන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ගුවන් විදුලි නිවේදිකාවක් වන Candida Cristal Vazquez ඇය පසුගිය ජූලි…
View More අතුරුදන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් සොයා ගැනේඉදිරි දින කිහිපය තුල තද වැසි
ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
View More ඉදිරි දින කිහිපය තුල තද වැසි
