පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අද (04) පැවැති දෙවන තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.…
View More පාකිස්තානයට තියුණු ජයක්Category: Slider
පහරදීමකින් කාන්තාවක් ඝාතනය කෙරේ
ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුව වී තිබේ. ඝාතනය සිදුකළ පුද්ගලයාට එරෙහිව ඝාතනයට ලක්වූ…
View More පහරදීමකින් කාන්තාවක් ඝාතනය කෙරේසෙල්ෆියක් ගන්න ගිය තරුණයකු පය ලිස්සා දිය ඇල්ලකට ඇදවැටි මරුට
හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලකට ඇදවැටි තරුණයෙකු මිය ගොස් තිබේ. පසුගිය සිකුරාදා (02) තරුණයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල…
View More සෙල්ෆියක් ගන්න ගිය තරුණයකු පය ලිස්සා දිය ඇල්ලකට ඇදවැටි මරුටගෑස් අඩුවෙයි ?
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 1,00ත් 2,00ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ සමාගම පවසයි. එමෙන්ම ගෙවුණු මාස…
View More ගෑස් අඩුවෙයි ?ගෝඨා පැමිණෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත්…
View More ගෝඨා පැමිණෙයිශ්රී ලංකාවට තවත් සුපිරි ජයක්
ආසියානු කුසාලන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට ලංකා කණ්ඩායම සමත්විය.තරගයේ…
View More ශ්‍රී ලංකාවට තවත් සුපිරි ජයක්රත්රං බිස්කට් 3ක් සමග පුද්ගයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං බිස්කට් තුනක් සඟවාගෙන සිටි පුද්ගලයෙකුව ඊයේ (04)උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
View More රත්‍රං බිස්කට් 3ක් සමග පුද්ගයෙක් අත්අඩංගුවටසදුදා සිට ලයිට් කපන්නේ මෙහෙමයි
අද (03) සහ හෙට (04) කලාප වශයෙන් රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අවසර දී තිබේ. මීට අමතරව සඳුදා (05) දහවල් කාලයේ…
View More සදුදා සිට ලයිට් කපන්නේ මෙහෙමයිගෝඨාභය පැමිණෙයි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේය. ඒ මහතා ජුලි 13 වනදා මෙරටින් පිටව ගියේය. මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස්…
View More ගෝඨාභය පැමිණෙයිගෑස් මිල පහළට
ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල පහළ දමන බව ලිට්රෝ සමාගම පවසයි. ලිට්රෝ සභාපතිවරයා පැවසුවේ, ලෝක වෙළඳපොළේ ගෑස් මිල උච්චාවචනය සහ මිල සූත්‍රයට…
View More ගෑස් මිල පහළට
