වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්වලට බලපෑම් සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. වොෂින්ටහි පැවැත්වෙන…
View More ශ්‍රී ලංකාවට IMF ගෙනආ යෝජනාවCategory: Slider
අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් ට විශේෂ නිවේදනයක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්‍යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර තිබේ. අයහපත්…
View More අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් ට විශේෂ නිවේදනයක්ලංකාවේ ලක්ෂ 96 දරිද්‍රතාවයෙන් පෙලෙයි
පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවට සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ…
View More ලංකාවේ ලක්ෂ 96 දරිද්‍රතාවයෙන් පෙලෙයිරුසියානු ජනපතිගේ උපන්දිනය ට ලැබුණු ට්රැක්ටරය
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ 70වන ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට ට්‍රැක්ටරයක් ත්‍යාග ලෙස ලැබ තිබෙනවා. එම ත්‍යාගය ලබා දී ඇත්තේ පුටින් හිතවාදී බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින්.…
View More රුසියානු ජනපතිගේ උපන්දිනය ට ලැබුණු ට්රැක්ටරයලාෆ්ස් ගෑස් මිලත් අඩුවෙයි
ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇත. එහි නව මිල වන්නේ රුපියල්…
View More ලාෆ්ස් ගෑස් මිලත් අඩුවෙයිරූපවාහිනී සහ දුරකථනවලට ඇබ්බැහි වීම ඉන්දියාවෙන් පාලනය කරයි
රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා ඉන්දියාවේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා…
View More රූපවාහිනී සහ දුරකථනවලට ඇබ්බැහි වීම ඉන්දියාවෙන් පාලනය කරයිවාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වාදී
පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළෙඳසැලක් ඉදිරිපිටට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට…
View More වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වාදීජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට විදෙස් ගමන් තහනමක්
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු…
View More ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට විදෙස් ගමන් තහනමක්රියදුරු බලපත්‍රයේ වෙනසක්
දැනට භාවිත කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…
View More රියදුරු බලපත්‍රයේ වෙනසක්බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට සභාපති නිදහස්
2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව…
View More බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට සභාපති නිදහස්
