එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩුකර තිබේ. ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල්…
View More සතොස භාණ්ඩ මිල තවත් පහළ ටCategory: Slider
ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.
View More ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයිපොලීසියට සද්දේ දමා සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ තරුණයා අත්අඩංගුවට
නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.මිරිහාන පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
View More පොලීසියට සද්දේ දමා සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ තරුණයා අත්අඩංගුවටකොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරෙයි
අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙකම අවලංගු…
View More කොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරෙයිඅද පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක්
රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා (09) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශය පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.පවතින අයහපත් දේශගුණ තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන…
View More අද පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක්අද රටපුරා විරෝධතා දිනයක්
එම සන්ධානය ප්‍රකාශ කළේ, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් මෙම විරෝධතා දිනයට සමගාමීව විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීරණ වනු ඇති බවයි. වෘත්තීය…
View More අද රටපුරා විරෝධතා දිනයක්විදුලි කප්පාදුව නිසා පාකිස්තානයේ උද්ඝෝෂණ මාලාවක්
පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව ජනතාව එලෙස මහමඟට පිවිස විරෝධතාවයේ නිරත වන බවය.…
View More විදුලි කප්පාදුව නිසා පාකිස්තානයේ උද්ඝෝෂණ මාලාවක්STF කියලා ලක්ෂ 27ක් කොල්ලකයි
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ දී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ…
View More STF කියලා ලක්ෂ 27ක් කොල්ලකයිතවත් නිරුවත් මළ සිරුරක්
ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ ඇළේ උඩුමත්ත ප්‍රදේශයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව ඇත. අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ…
View More තවත් නිරුවත් මළ සිරුරක්උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම අද වැනි දිනක…
View More උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි
