බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් ත්‍රීරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියක් දඹුල්ලෙන් වාර්තා විය.…
View More දරුවෙක්ව උස්සා පොළොවේ ගැසූ බිමත් නරුමයා මාට්ටුCategory: Slider
විටමින් C බිව්වොත් සුදුවෙනවා
අපි හැමෝම වගේ කැමතියි කවුරුත් අතර ගොඩක් ලස්සනට කැපී පෙනෙන්න.සාමාන්‍යයෙන් ඊට මොනතරම් විලාසිතා කලත්,මිල අධික බ්‍රෑන්ඩඩ් ඇන්දත්, මේකප් පිටින් ගෑවත් වැඩක් වෙන්නෙ නැහැ.ලස්සන නීරෝගි සමක්…
View More විටමින් C බිව්වොත් සුදුවෙනවාදිස්ත්රික්ක කිහිපයකට රාත්‍රී කාලයේ දී වැසි
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ,…
View More දිස්ත්‍රික්ක කිහිපයකට රාත්‍රී කාලයේ දී වැසිකැසීනෝ ශාලාවක ඇතිවූ ගින්නෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට
කාම්බෝජ – තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි හෝටලයක පවත්වා ගෙන ගිය කැසීනෝ ශාලාවක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ (28) රාත්‍රී 10ට පමණ ඇතිවූ…
View More කැසීනෝ ශාලාවක ඇතිවූ ගින්නෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයටපරණ ජංගම දුරකථන වලට whatsapp අවලංගු වෙයි
එළඹෙන වසරේ සිට ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවිය හැකි බව එම සමාගම පවසයි. ඒ අනුව Apple, Samsung සහ…
View More පරණ ජංගම දුරකථන වලට whatsapp අවලංගු වෙයියළි හිස ඔසවන කුරුලු උණ
කුරුලු උණ රෝගය හේතුවෙන් නයිජර් රාජ්‍යයේ පක්ෂීන් 4,000ක් පමණ මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කුරුළු ගොවිපොළවල් සිටි අනෙකුත් පක්ෂීන් ද වෛරසය ව්‍යාප්ත වීම…
View More යළි හිස ඔසවන කුරුලු උණපුංචි ඡන්දය මාර් තු 10 වැනි දාට පෙර
පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු…
View More පුංචි ඡන්දය මාර් තු 10 වැනි දාට පෙරඑළවළු මිල යළි ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, ඇතැම් එළවළු වර්ගවල මිල…
View More එළවළු මිල යළි ඉහළටගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියාවේ සමාගමකට
නව ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුව ගල් අඟුරු ලබා ගැනීම සඳහා Arista Mitra නැමති ඉන්දුනීසියානු සමාගම තෝරා ගෙන ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.…
View More ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියාවේ සමාගමකටශීත කාලගුණයෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට
පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් තිබේ. අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස්…
View More ශීත කාලගුණයෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට
