සෙනගාලයේ සිදුවූ රිය අනතුරකින් 38දෙනෙකු මියගොස් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (08) එම…
View More අනතුරකින් විශාල පිරිසක් මරුටCategory: Slider
ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ
කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති බව පැවසෙන ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ එහි භාරකරුවන් විසින් අද…
View More ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේනීති විරෝධී මත්පැන් සහ දුම්වැටි සමඟ කාන්තාවක් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් සහ තීරුබදු රහිතව ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් 9 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර්…
View More නීති විරෝධී මත්පැන් සහ දුම්වැටි සමඟ කාන්තාවක් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවටසාමාන්ය පෙළ විභාගය මැයි පැවැත්වෙන ලකුණු
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
View More සාමාන්‍ය පෙළ විභාගය මැයි පැවැත්වෙන ලකුණුමර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයි
කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව අද (08) දිනයේදී ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති මහතා ඊයේ (07) එකඟත්වය පළ…
View More මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයිඉන්දියාවට පහසු ජයක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු…
View More ඉන්දියාවට පහසු ජයක්වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.ඒ අනුව සැකකරුව ලබන 13 වනදා තෙක් යළිත් රිමාන්ඩ්…
View More වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්ගල් අඟුරු නෞකාවක් දිවයිනට පැමිණෙයි
ගල් අඟුරු නෞකාවක් පුත්තලමට ළඟා වී තිබෙනවා.ඒ අනුව මෙම ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් ඇති බවයි සඳහන් වන්නේ.
View More ගල් අඟුරු නෞකාවක් දිවයිනට පැමිණෙයිකොවිඩ් සමයේ බස් වලට පැනවූ නීති ඉවතට
කොවිඩ් ව්‍යාප්ත වූ සමයේ පැනවූ බස්රථවල මගීන් රැගෙන යාමේදී පැනවූ නීති ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල නෙත් නිවුස් වෙත පැවසුවේ මේ වන විට…
View More කොවිඩ් සමයේ බස් වලට පැනවූ නීති ඉවතටබිත්තර පරිභෝජනය 133 සිට 50 දක්වා පහළට
මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය මේ වන විට සියයට 50කටත් වඩා අඩු වී ඇතැයි ලෝක කුකුළු විද්‍යා සංගමය පවසනවා. එහි ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන්…
View More බිත්තර පරිභෝජනය 133 සිට 50 දක්වා පහළට
