යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි.…
View More යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකිCategory: Slider
රුපියල් 45,000ක මාසික ආදායම ඉක්මවන අයටත් බද්දක් ගෙන ඒමේ සූදානමක්
මාසික ආදායම රුපියල් 45,000 ඉක්ම වූ පුද්ගලයින්ටද නව බද්දක් හඳුන්වාදීමට සැලසුම් සකස් කරමින් සිටින බවට රජයට චෝදනා එල්ල වනවා.
View More රුපියල් 45,000ක මාසික ආදායම ඉක්මවන අයටත් බද්දක් ගෙන ඒමේ සූදානමක්මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දකුණු කලුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
View More මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාලංකා විදුලිබල මණ්ඩලය මාස 3කදී ලැබූ ආදායම ගැන අනාවරණයක්
ලංකා විදුලිබල මණ්ඩලය මාස තුනක් තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය…
View More ලංකා විදුලිබල මණ්ඩලය මාස 3කදී ලැබූ ආදායම ගැන අනාවරණයක්රාජ්ය සේවයේ නිරත අයට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු…
View More රාජ්‍ය සේවයේ නිරත අයට ගුරු සේවයට එක්වීමට අවස්ථාවක්ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර නොලැබෙයි
ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය…
View More ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර නොලැබෙයිජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි
ඉන්දියාවේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ. අනතුරින් එක් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා…
View More ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයිජනපති අනතුරු අඟවයි
රජය දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කිසියම් ආකාරයකින් කඩාකප්පල් කළහොත් පසුගිය මැයි සහ ජුනි මාසවලට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
View More ජනපති අනතුරු අඟවයිජැක්සන් තාම හුස්ම ගන්නෙ මැෂින් එකෙන්
අනතුරට ලක්ව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සහ රංගධර ජැක්සන් ඇන්තනි මහතා තවමත් හුස්ම ගනු ලබන්නේ යන්ත්‍රයක ආධාරයෙන් බව චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය…
View More ජැක්සන් තාම හුස්ම ගන්නෙ මැෂින් එකෙන්විත්ති කූඩුවට නොගිය මෛත්‍රීට අධිකරණයෙන් අවවාද
අද පැවති නඩුවක් සඳහා අධිකරණයට පැමිණි එහි විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ…
View More විත්ති කූඩුවට නොගිය මෛත්‍රීට අධිකරණයෙන් අවවාද
