තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබූ මුතුරාජා හස්තියා යළි තායිලන්තය බලා රැගෙන යාම සඳහා මේවනවිට එම හස්තියා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා. අප…
View More මුතුරාජා අද තායිලන්තයටCategory: Slider
17 හැවිරිදි ඉතාලි තරුණියගේ සිරුර කසළ ගොඩක – ශ්‍රී ලංකා තරුණයකු අත්අඩංගුවට
17 හැවිරිදි ඉතාලි ජාතික තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වයසේම පසුවන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපරාධය රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ…
View More 17 හැවිරිදි ඉතාලි තරුණියගේ සිරුර කසළ ගොඩක – ශ්‍රී ලංකා තරුණයකු අත්අඩංගුවටට්විටර් පණිවුඩය සංඛ්‍යාව සීමාකෙරේ
ට්විටර් සමාජ ජාලයේ පුද්ගලයෙකුට කියවිය හැකි දෛනික ට්විටර් පණිවුඩ සංඛ්‍යාව සීමාකර තිබේ. ට්විටර් සමාගමේ වත්මන් හිමිකාර ඊලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ, දත්ත වංචා වැළැක්වීමේ අරමුණින්…
View More ට්විටර් පණිවුඩය සංඛ්‍යාව සීමාකෙරේබඹර ප්‍රහාරයකින් සරසවි සිසුන් 37 රෝහලේ
හන්තාන කන්ද තරණය කිරීම පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (01) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. බඹර…
View More බඹර ප්‍රහාරයකින් සරසවි සිසුන් 37 රෝහලේක්රිකට් කවුන්සිලයෙන් වනිඳු ට දඩයක්
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම්…
View More ක්‍රිකට් කවුන්සිලයෙන් වනිඳු ට දඩයක්ශ්රී ලංකාවේ භූ කම්පන සිදු විය හැකි කලාප හඳුනා ගනී
ශ්‍රී ලංකාවේ භූ කම්පයනයක් සිදුවිය හැකි කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඒ…
View More ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදු විය හැකි කලාප හඳුනා ගනීවැසි වැඩි වීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු…
View More වැසි වැඩි වීමක්දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත වෙයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව වැඩි ඡන්ද 60 කින් සම්මත වී තිබෙනවා. ඒ අනුව එම යෝජනාවට පක්ෂව…
View More දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත වෙයිසුරාබදු අනුපාතය ඉහළට
ජූලි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ සුරාබදු අනුපාතයන් ද ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝගයක්…
View More සුරාබදු අනුපාතය ඉහළටදකුණු ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
අද දහවල් කාලයේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිගට වන්නට වූ ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට…
View More දකුණු ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
