කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.…
View More වන අලින්ට කෑම දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ගCategory: Slider
නයිජර් හමුදා පාලනයට යටත් වෙයි
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙනවා. එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කර්නල් – මේජර් අමදු අබ්ද්‍රමනේ කියා…
View More නයිජර් හමුදා පාලනයට යටත් වෙයිදැඩි විරෝධතා මැද ඊශ්‍රායලය නව පනතක් සම්මත කරගනී
මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ පනත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හමුවේ සම්මත කෙරුණි. රටේ උපරිමාධිකරණයේ බලය සීමා කරන මෙම පනත පාර්ලිමේන්තු ඡන්දයකින් සම්මත වුණේ ඊට එරෙහිව සති 30ක කාලයක්…
View More දැඩි විරෝධතා මැද ඊශ්‍රායලය නව පනතක් සම්මත කරගනීවකුගඩු සැත්කම් නැවතීමේ අවදානමක්
කොළඹ මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි…
View More වකුගඩු සැත්කම් නැවතීමේ අවදානමක්රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහටන පවසයි. එහි අධ්යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු…
View More රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට
සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) උදෑසන වාරියපොළ පොලිස්…
View More සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුටප්රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඌව පළාතේත් අම්පාර…
View More ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්13 ගැන සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතුයි – ජනපති
13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් ඒ සම්බන්ධව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් නොව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බව…
View More 13 ගැන සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතුයි – ජනපතිඩොලරය අදත් ඉහළට
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේ ද ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා. ඒ අනුව අද දිනයේ…
View More ඩොලරය අදත් ඉහළටබිත්තර මිල අඩු වෙයි
අද සිට ක්‍රියාත්මක වන පරිදී රුපියල් 65 ක් ව පැවති සුදු හා දුඹුරු බිත්තරයක සිල්ලර මිල රුපියල් 55 දක්වා අඩු කර ඇති බව සමස්ත ලංකා…
View More බිත්තර මිල අඩු වෙයි
