අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 4,617ක්

කොළඹ ,ගම්පහ , කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගින් වාර්තාවිමේ වර්ධනයක් දක්නට ලැබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා…

View More අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 4,617ක්

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක්   තෙදින නිල සංචාරයක්  සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතය. රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු…

View More රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට

මැයි ඉන්ධන මිල සංශෝධනය අද සිදු නොවේ

මැයි මාසයට අදාළව ඉන්ධන මිලෙහි සංශෝධනයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා. ඒ අනුව ඉදිරි දිනක…

View More මැයි ඉන්ධන මිල සංශෝධනය අද සිදු නොවේ

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (01) මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.30…

View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

විපක්ෂනායකගේ මැයි දින පණිවිඩය

අදට යෙදෙන කම්කරු දිනය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය පහතින්, “රටේ ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රමිකයා යනු යන්ත්‍රයක් නොව…

View More විපක්ෂනායකගේ මැයි දින පණිවිඩය

අගමැතිනියගේ මැයි දින පණිවිඩය

අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් අගමැතිනිය හරිනි අමරසූරිය මෙනවිය ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක…

View More අගමැතිනියගේ මැයි දින පණිවිඩය

ජනපතිගේ මැයි දින පණිවිඩය

අදට යෙදී තිබෙන කම්කරු දිනය වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය පහතින්, “ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර…

View More ජනපතිගේ මැයි දින පණිවිඩය

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තිබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට…

View More ලෝක කම්කරු දිනය අදයි

ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

අද දිනයේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු,…

View More ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව, මධ්‍යම, ඌව…

View More ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි