මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 21 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,104,354ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.…
View MoreCategory: Local
හෝමාගම, පන්නිපිටියට පැය 24ක ජල කප්පදුවක්
පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා අද (24) පැය 24ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය…
View More හෝමාගම, පන්නිපිටියට පැය 24ක ජල කප්පදුවක්අදත් ප්‍රදේශ කිහිපයකට වැඩි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැඩිවසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 47,530
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,530ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ ගණන 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජුනි මාසයට පමණක්…
View More වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 47,530රළු මුහුදු සහ තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More රළු මුහුදු සහ තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්හෙට ජල කප්පාදුවේ වෙනසක්
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) සිදුකිරීමට තිබූ පැය 24ක ජල කප්පාදුවේ වේලාවෙහි වෙනසක් සිදුකර ඇති අතර ඇතැම් ස්ථාන වෙත අඩුපීඩන තත්ත්වය යටතේ ජල…
View More හෙට ජල කප්පාදුවේ වෙනසක්ජුනි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළ ජුනි මස දීමනා මුදල් අද ( 23 ) වනදා අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කරන…
View More ජුනි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලටඅධික වර්ෂාව නිසා ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
පවතින අධික වර්ෂාව හමුවේ කළු, කැලණි සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය අධ්‍යක්ෂ, එල්.එස්.…
View More අධික වර්ෂාව නිසා ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළටරළු මුහුදු ප්‍රදේශ ගැන අවධානයෙන් සිටින්න
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය:පුත්තලම සිට කොළඹ සහ ගාල්ල…
View More රළු මුහුදු ප්‍රදේශ ගැන අවධානයෙන් සිටින්නඅදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව…
View More අදත් ප්‍රදේශ රැසකට වැසි
